හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිය ආරක්ෂාව අඩු කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව තමන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් 50ක ප්‍රමාණය 30ක් දක්වා අඩුකර තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රික බණ්ඩාරනායක මහත්මිය එම ලිපියේ සඳහන් කර ඇත.