සියලු විශ්රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්යංශනිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ විශ්රාම වැටුපට එකතු නොවීම සම්බන්දව සෙයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද උපදෙස් දී ඇත.
ඉන්ද්රමූර්ති ජයසූරිය