ආනයනික කිරිපිටි අලෙවි කරන මිල සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන් අවසන් තීරණයකට එළැඹ තිබේ.
ඒ අනුව කිලෝ ග්රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ ගොස් එම පැකට්ටුවක මිල රුපියල් 1195ක් දක්වා වැඩිවී තිබේ.
ග්රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ ගොස් රුපිල් 480ක් දක්වා වැඩිවී තිබේ.