2019 වසරේ බදු කප්පාදුවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්ර් මහතා පැවැසීය.
ඒ අනුව 2019 වසරේදී මිලියන 1.5ක් පමණ වූ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 2021 වසර වන විට 412000කට අඩුව ඇති බව ඔහු පැවැසීය.
මීට අමතරව වැට් බදු ගෙවන්න්ගේ සංඛ්‍යාවද 2019 වසරේ සිට 2021 වසර දක්වා සළකා බැලීමේදි 20000කින් පමණ අඩුව ඇති බවද ඔහු පැවැසීය.