පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ හා කථානායකවරයාගේ සහතිකය ලැබුණ විට නව දේශීය ආදායම් පනත නොමැම්බර් 01 දා සිට ක්‍රියාත්මක විමට නියමිත බව වාර්තා වෙයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව් අනුමැතිය ලැබුණ විට හා කථානාකවරයාගේ අත්සන ලැබුණ විට නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වෙනු ඇති බවයි.
නව පනත අනුව මාසිකව රුපියල් ලක්ෂයක ආදායමක් උපයන අයගේ පටන් ආදායම් බදු අයකරන අතර මෙහි උපරිම ආදායමක් ලබන අයගෙන් සියයට 36ක බද්දක් අය කිරීමට නියමිතය.