Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
ආණ්ඩුවෙන් බැහලා යන්න සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපටදි පැවැසීය.
“එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.
අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා”
popular news
rocky Thursday, 13 December 2018 06:24 PM
පොකැට් කටාණනි, කවුරුවත් අධිකරණ බලය පාවිච්චි කලේ නැහැ. කෙරුවේ ඔහේලාගේ කල්ලියේ අවනීතියට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම විතරයි! දැන් වත් පණ්ඩිත යා වගේ හැම එකටම බක බක ගාන්නේ නැතුව, පීචන් වෙච්ච අති ගරු ගොයියා ඊ ලඟට අඹරන්න හදන ගුලිය ගැන කල්පනාවෙන් ඉන්නව නම් හොඳයි. සිරිසේන උන්නැහේ මහින්දට වැඩේ දුන්න. ඒ ෂොට් එකෙන්ම සිරිසේනත් කුජීතයි!
Reply : 48 405
dasum Thursday, 13 December 2018 06:45 PM
Good. Please leave the government at least now. That is the most sensible decision at this moment. Will fight from the opposition.
Reply : 0 3
dasun Thursday, 13 December 2018 07:02 PM
Only sensible decision at this moment is to leave the government. You have no majority in the parliament. No legal, moral or ethical right to continue . You all became jokers in front of the world.
Reply : 0 27
gayan Thursday, 13 December 2018 07:07 PM
I can't understand how this fellow became a lawyer. Please leave with out destroying MR further. Mahinda must not take legal advice from these types of fake lawyers.
Reply : 0 80
CHANDANA Thursday, 13 December 2018 07:43 PM
ආයේ මොකද්ද කියන්නේ රනිල් රට බෙදනාවෝ කොටි එනවෝ ද්‍රවිඩ සන්දනේ සමග රට බෙදන ගිවිසුම් ගහලා මත්ත්රු බුමිය කදනාවෝ ආදී ජාතිවාදී ගජබින්න වපුරමින් මෝඩ පොහොට්ටු අදබාලයෝ සමග පාරට බහිමු නේද ඊටපස්සේ ඊලග මෙතිවරනෙට සුදානම් වෙමුද ම්ම්ම්ම්ම් එත් පොඩි අවුලක් තියනවා රජ්ජවිරෝදී කුමන්තරනෙට නඩුවක් වෙටුනොත් විමලේ හොරපස්පොට් නඩුව ශේප් කරගත්ත වගේ රනිල් පස්සේ හොර ගමනක් ගිහින් තම නඩුව බේරගන්න වෙන්නේ එත් අදිකරණේ සුවදිනනම් තම කොස්ස මෙපරනම් අපිට උනේ පට්ටලේ නෙගපු රිලවට වෙච්චදේ වගේ දෙයක්
Reply : 0 0
Rattharan Friday, 14 December 2018 07:35 PM
එලවල දැම්මට පස්සේ මොන මගුලකට බැහැල යනවද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd