ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 06 වන ඉරිදා
ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම නිසා පිළිකා ඖෂධ ලබා ගැනීම නවතා දැමීමට තීරණය කර තිබූ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් පිලිකා ඖෂධ මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ජනාධිපති විශේෂ විමර්ශන සභාවේදී ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම පිළිබඳව හෙලිවූ බවත් ඉන්පසුව ඒ පිළිබඳව විමර්ශනයක් කල බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එසේ තිබියදී සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ මැදිහත්වීම මත නැවත වතාවත් අදාළ සමාගමෙන් පිළිකා ඖෂධ ලබාගැනීමට තීරණය කර තිබෙන බවත් මේ නිසා රෝගී ජීවිත අනතුරකට ලක්වන බවද අද (17 දා) මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
රු. කෝටි 25ක මැණික් මල්ලක් කෝප් කමිටුවේදී දිග හැරෙයි
Don Friday, 18 October 2019 07:39 AM
අසාදු කල සමාගමකට තමයි මෙයාල කඩේ යන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd