ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්රකාශ කරයි කියමින් මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02දා) නියෝග කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරන සැකයකින් තොරව ඔප්පු කොට නැතැති තීරණය කරමින් විත්තිකරුව මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.