අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිම වෙනුවෙන අතිරේක කාලයක් ලබාදිමට රජය තිරණය කර තිබේ.
ඒසේම අස්වැසුම වැඩසටහනේ පළමු අදියරෙය්දි අගතියට පත් පාර්ශව වෙනුවෙන් දුක් ගැනවිලි ඉදිරිපත් කිරිමටද රජය අවස්ථාව ලබා දි තිබේ.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි.