ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
එම පක්ෂ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නායකයින් අද (10දා) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව රංගේ බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd