අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ. ප්රදේශයට පොලිස් කණ්ඩායම් 11ක් යොමුකර තිබේ.
මෙම තරුණයා ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ මරණයට හේතුව අණාවරණය කරන ගැනීම සඳහා ඔහුගේ ශරිර කොටස් මහනුවර හා කොළඹ මහ රෝහල් වෙත යොමුකර තිබේ.
මෙම තරුණයා අවස්ථා දෙකකදී පපුරේ අමාරුවක් ඇති බව සඳහන් කර තිබේ. මේ වන විට අරණායකට දැඩි ආරක්ෂාවක් දමා ඇති අතර අද ඇඳිරි නීතිය ඉවත් කළද අරණායක ඇඳිරි නීතිය ඉවත් නොකෙරිණ.
වරකාපොළ රංගන රුවන්