දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද පෙරවරු 9ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
අයපහත් කාලගුණය හේතුවෙන් පවුල් 3048කට අයත් පුද්ගලයන් 10823ක් ආපදාවලට පත්ව තිබේ. පුද්ගලයන් 12ක් තුවාල ලබා ඇත.
