අමාත්‍යාංශ දෙකක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත් කර ඇති අතර, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර ඇත.