මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදු කරන යන්ත්‍ර 5න් 3ක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
මේ හේතුවෙන් දෛනික රෝගීන් 250ට පමණ විකිරණ ප්‍රතිකාර කිරීමේ කටයුතු ඇනහිට ඇති බවද ඔහු සඳහන් කළේය.