ලබන වසරේ ඡන්දයක් තිබෙන බවට හරියටම දැනගත් බවත් ඒ අනුව යම් යම් සහන අයවැයෙන් ලැබී ඇති බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ආර්තිකයේ දිශානතිය වෙනස් කිරීමට අයවැයෙන් උත්සාහයක් ගෙන ඇති බවත් එය කළ හැකිදැයි ගැටලුවක් බවද ඔහු පෙන්වා දුන්නේය.
බොහෝ දුරට ලබන වසරේ අප්‍රේල් හා ඔක්තෝබර් මාස වල මැතිවරණය පැවැත්වියි හැකි යැයි ඔහු සඳහන් කළේය.