කොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.
කොවිඩ් පැතිරිම පාලනය කිරීම වෙනුවෙන් සති කිහිපයක් පුරාවට අන්තර් පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක කළ අතර අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට සෙසු අයට අන්තර් පළාත් සංචරණය තහනම් විය.