අම්පාර දිස්ත්රිකක්යේ පොතුවිල් පොලිස් බල ප්රදේශයේ ඌරණි කුරන්ගුමඩු කලපුව අසල වෙල් යායකදි අනවසර විදුලි රුහැනක පැටලි ඇතෙක් මියගොස් තිබේ.
මෙම ප්රදේශයේ කුඹුරු වගාකර ඇති ගොවින් තම වගාව ආරක්ෂා කර ගැනිම සදහා යොදා තිබු විදුලි රුහැනක පැටලි මෙම ඇතා මියගොස් ඇති බ ව වාර්තාවේ.
මියගිය අලියාගේ හොඩේ පිලිස්සුම් තුවලා ඇති අතර විදුලි රුහැන් අදින පුද්ගලයන් ඒම කම්බ් ගලවා ඉවත් කර තිබියදී වනජීවි නිළධාරින් විසින් සොයාගෙන තිබේ'
අලියාගේ වයස වශයෙන් 25 වන අතර උස අඩි 9-3 ක වන පිරිමි සතෙකි.
දැනට මෙම ඇත් මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරුවන් දෙදෙනා පොතුවිල් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට වනජීවි නිළධාරින් කටයුතු කරමින් සිටි.
අම්පාර වසන්ත චන්ද්රපාල
