බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
උතුරු හා නැහගනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක උදෑසන කාලහේදීත් වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.