දිවයිනේ බෙහෝ ප්‍ර දේශවල සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය
තවදුරටත් පවතින් බැවින් අකුණු මඟිේ සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් උතුරු හා නැහෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස් ත්‍රික්කයේ උදෑසන කාලහේදීත් වැසි හෝ ගිගුරුම්
සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයිත
බස්නාහිර, සබරගමුව ස වයඹ පළාත්වලත් බදුල්ල, ගොල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්
ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවි හැකි බවත් සෙසු ප්‍රහේශවල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක
පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර් තමේන්තුව වැඩිදුරටත් පවසයි.