ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් ආසාදිතයන් 585ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 2371ක් දක්වා වර්ධනය වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 134251ක් දක්වා වර්ධනය වී තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_736ea37cce.jpg)