අද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගින් ගණන 690කි.
මේ වන විට සුවය ලබා රොහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 172කි.
