විදුලි බලාගාර ක්රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22දා) දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ අනුව විදුලි කප්පාදුව කාණ්ඩ වශයෙන් සිදු කරන අතර, පස්වරු 04.30 සිට පස්වරු 10.30 දක්වා පැය 02ක කාලයක් A,B,C යන කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව සිදු කෙරේ.
එමෙන්ම P,Q,R,S,T,U,V,W යන සෙසු කාණ්ඩ සඳහා අද දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙලෙස විදුලි බලාගාර ක්රියාත්මක කිරීම සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙගාවොට් 541ක විදුලියක් විදුලිබල පද්ධතියට අහිමි වී තිබේ.
මේ අතර ඊයේ (21දා) දිනයේදී පස්වරු 04.30 සිට පස්වරු 10.30 දක්වා අතර කාලය තුළ පැය 02ක විදුලි කප්පාදුවක් දිවයිනම ආවරණය වන පරිදි සිදු කිරීමටද කටයුතු කළේය.
දිනේෂ් සමරකෝන්
විදුලිය විසන්දි වන වේලාවන් දැනගැනීමට සබැඳිය වෙත පිවිසෙන්න - https://www.scribd.com/document/560349755/Power-Interruption-Schedule-22-02-2022
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_c8ab86c619.jpg)
![](error####Image Size is too large. Please select an image less than 200KB)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_335d24fa11.jpg)
![](error####Image Size is too large. Please select an image less than 200KB)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d62d64fc84.jpg)
![](error####Image Size is too large. Please select an image less than 200KB)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_af8c9bc0c1.jpg)
![](error####Image Size is too large. Please select an image less than 200KB)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_35fe63323d.jpg)
![](error####Image Size is too large. Please select an image less than 200KB)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a6c1b2c685.jpg)