අද(08) දිනයේදි දිනයේදි සමහර නගරවලවල වායු දූෂණ තත්වය තරමක් වැඩි විය හැකි යැයි බලාපොරොත්තු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
ඊයේ (07) උදෑසන 08.00 ට අවසන් වූ පැය 24 තුළ පැවති සාමානය වායු ගුණ තත්තත්තවය සැලකීමේදී, බදුල්ල නගරයේ පමණක් ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය ශ්‍රී ලංකා වායුගුණ තත්තත්තව දර්ශකය (SL AQI), 101-150 අගයක, එනම් සංවෙදි පුද්ගලයන්ටසෞඛ්යමය වශයෙන් අහිතකර අගයක පැවැති බවද පෙන්වා දෙයි.
ඊයේ දිනයේදි අනෙකුත් නගරවල ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය ශ්‍රී ලංකා වායුගුණ තත්වය දර්ශකය මධ්‍යයම අගයක (SL AQI, 51-100) පැවැති බවද සදහන්කරයි.
කොළඹ නගරයේ සමාන්‍ය ශුද්‍ර අංශූ මට්ම 47 ක් විය යුතු වුවත් ඊයේ දිනයේදි කොළඹ නගරය ශුද්‍ර අංශූ මට්ම 94 ක් බවට පත් වි තිබු අතර යාපනය නගරය ශුද්‍ර අංශූ මට්ම41 විය යුතු ඊයේ දිනයේදි එම අඟය 82 වි තිබෙන අතර කුරුණෑගල නගරයේ ශුද්‍ර අංශූ මට්ම 45 ක් විය යුතු වුවත් (ඊයේ එම අඟය 90 වි තිබු අතර වවුනියාව නගරය ශුද්‍ර අංශූ මට්ම 34 ක් වුවත් ඊයේ එම අඟය 68 විය.
මහනුවර නගරය ශුද්‍ර අංශූ මට්ම 40 වුවත් ඊයේ එම අඟය 80 වු අතර කෑගල්ල ශුද්‍ර අංශූ මට්ම 38 ක් වුවත් ඊයේ එම අඟය 76 කි වි තිබු අතර කරාපිටිය ප්‍ර දේශයේ ශුද්‍ර අංශූ මට්ම 42 කු වුවත් ඊයේ එම අගය 84ලෙස හා නුවරඑළිය මාගස්තොට ප්‍ර දේශයේ ශුද්‍ර අංශූ මට්ම 28 වුබත් ඊයේ එම අඟය 56 වු අතර බදුල්ල නගරය ශුද්‍ර අංශූ මට්ම 62 කක් වුවත් ඊයේ දිනයේදි එම අඟය 124 ලෙස පැවැති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.