දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැහෙනහිර, ඌව, මධ්‍යම හා දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමාණ තද වැසි ඇතිවි හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
උතුරු, නැහෙනහිර, උතුරු-මැද, වයඹ ස ඌව පළාත්වලත් මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.