නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ , නුවරඑළිය, පොලොන්නරුව, හම්බන්තොට හා මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒසේම නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ , නුවරඑළිය හා හම්බන්හතාට දිස්ත්‍රික්කවත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසිඇතිවිය හැකි බව ඒම දෙපාර්තමේන්තුව අද පෙවරුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
උතුරු පළාතේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් බස්නාහිර හා සබරගමවුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැමි ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.