දිවයිනේ බොහෝ ප්රෙදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත
වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණු හා වයඹ පළාත්වල හා වෙරළ බඩ ප්‍ර දේශවල උදෑසන කාලයේදි ද වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්මේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි යැයිද එම දෙපාර්මේන්තුව වැඩිදුරටත් පවසයි.