කොරෝනා අසාදිත වුවන් අද (26) දිනයේ ප.ව 4.45 වන විටත් කිසිදු අයෙකු වාර්තා නොවු බව දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
කෝවිඩ් - 19 පැතිරිම වැළැක්විම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු කොරෝනා ආසාදිත මුළුරෝගින් සංඛ්‍යාව 102ක් බවද අමාත්‍යවරිය පැවසුවාය.
කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් 4 දෙනෙකු සුවය ලබා අද (26) දිනයේ එම රෝහලෙන් පිටව ගිය බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
