9.27 PM (UPDATE) අද දිනය තුළ ශ්‍රී ලංකාවේ තෙවැනි කොවිඩ් ආසාදිතයාද හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 708ක් දක්වා වර්ධනය වී තිබේ.
6.57 PM අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනක් වාර්තා වීමත් සමග ආසාදිත රෝගීන් සංඛ්‍යාව 707ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
