අටලුගම මාරාව ප්‍රදේශයේදී කොවිඩ් වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහළ කිරීම 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞබ්‍ය වෛද්යකාර්යාලය කියයි.
ඩුබායි හි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞබය කාර්යලය කියයි.
බිමල් ශ්‍යාමන්

