අඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්ර දේශයේ සාමය ස්ථාපිත කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කර තිබේ.
ප්ර දේශවාසීන් පොලීසිය ගල් මුල් ප්රහාර එල්ල කරමින් පොලීසිය විරෝධය දැක්වීය.