අමාත්‍ය එස්.බී. දිසානයක මහතාට හිමි විය යුත්තේ විපක්ෂයේ අසුනක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා විපක්ෂය දෙසට අත දිගුකරමින් පැවැසීය.
පවුල් ලක්ෂ 14කට සමෘද්ධිය හා වැඩිහිටි ආධාර අහිමිකිරීම ආණ්ඩුවට විශාල බාධාවක් වූ බවද ඔහු පැවැසීය.
පසුගිය වසර තුනේදී ආණ්ඩුව නිවැරදි ගමනක් ගමන් නොකළ බවත් ඔහු පැවැසීය.