හිටුපු ගායක එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත අවසරයකින් තොරව ප්‍රසිද්ධ වේදිකාවේ ගායනය කිරිමේ සිද්ධියකට අදාළව විභාග වෙන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
මේ අතර හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නියෝජ්‍ය පෙලිස්පති අනුර සේනානායක මහතා නැවතත් අගෝස්තු 10දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර මහතා අද (03දා) නියෝග කළේය. ගායකයෙකුද වෙන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ගානයන කළ මාගේ කිරිල්ලී ගීතය රසිකයන් අතර ප්‍රචලිතය.