රජයේ වෛද්‍ය පීඨවලට රුපියල් ලක්ෂ 70 බැගින් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා පෞද්ගලික සිසුන් 30 දෙනෙකු බඳවාගැනීමේ සූදානමක් ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙයි.
හෙටින් (20දා) එළඹෙන සතිය ඇතුළතදී මෙම සිසුන් පිරිස බඳවාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවසර දී ඇතැයිද එහි කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා කීය.