ෙමෙවර පළාත් සභා මැතිවරණයේ දී පැහැදිලි ඉදිරියක් පෙන්නුම් කරමින් සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය ඉදිරියට පැමිණෙමින් සිටියි. දකුණු පළාත් සභාවේ එම පක්ෂයට මන්ත්රී ධුර 3 හිමිව තිබේ.
මෙතෙක් නිකුත් වූ ප්රතිඵල අනුව කොළඹ දිස්ත්රික්කයෙන් ආසන දෙකක් හෝ වැඩි ප්රමාණයක් දිනා ගැනීමේ අවස්ථාවක්ද ඔවුන්ට පවතින බව පෙනේ.