වසර පහකට පසුව ජනතාව ආණ්ඩුවට ගෙදර යෑමට පැවැසුවහොත් ගෙදර යාමට සූදානම් බවත්, හොරුන් කීවට ගෙදර නොයන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මහනුවරදී පැවැසීය.නැවත හොරූ කෑමට පිරිසක් ආණ්ඩුව ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ අය පාරට පැමිණිවිට තමන්ද පාරට බැසීමට සූදානම් බවත් අග්රාමාත්යවරයා පැවැසීය.