2016 වසර සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය යෝජනාවලිය ජනපති, අගමැති ප්රමුඛ රටේ සියලු ජනතාවට පොදුවේ අපේ අයවැය ලෙස හැඳින්වීමට හැකි අයවැයක් වනු ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මෙවර අයවැය යෝජනාවලිය සකස් කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අද (19දා) මෙසේ පවසා සිටියේය.