නිල් ගල ආරක්ෂිත වනාන්තරෙයේ ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනෙකු විසින් සිදු කරන ඉඩම් මංකොල්ලය නිසා වනාන්තරයේ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.
බිබිල හා මැදගම වන සංරක්ෂණ කාර්යාලය මගින් ආරක්ෂාව සපයන ගල්ඹය වන ජීවී කලාපය තුළ ලංකාවේ වැඩිම තර්ජනයකට ලක්ව අති පඳුරු වටුවා, පතන් කුකුළා, කහපාද බටගොයා යන සත්ත්ව කොට්ඨාශද වැඩි වශයෙන් ජීවත් වෙයි.
වනාන්තරයේ වටිනා ශාක විනාශ කර ප්‍රදේශීය දේශපාලඥයින් විසින් මේ වන විට රක්ෂිතයේ අක්කර 100 ක් පමණ අල්ලාගෙන ඇත.