හලාල් සහ ජමියතුල් උලමා සංවිධානය යන දෙකම තහනම් කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නැවතත් ඉල්ලා සිටියහ.
හලාල් ක්‍රියාදාමය පසුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, උලමාවරුන් සිදුකරගෙන යන බොරුවට නොරැවටී ඍජු තීරණ ගැනීමට පාලකයන්ට හැකිවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.