(VIDEO) තමන් අත්අඩංගුවට ගැනීමට රජය සැලසුම් සකස් කරමින් තිබෙන බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව තමන් ජනතාව දැනුවත් කිරීමක් මෙසේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමට ආසන්නතම සිදුවීම වී තිබෙන බවද හෙතෙම සඳහන් කරයි. එසේම ජනතාවට සත්‍ය හෙළිකිරීම කිසිසේත්ම ජනතාව කුපිත කිරීමක් ලෙස තමන් නොදකින බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
මේ ප්‍රවෘත්තියට අදාල වීඩියෝව පහතින් නරඹන්න