විශ්වාසභංගය පරාජයට පත්වීමෙන් පසු කොළඹ නාගරික මන්ත්රීවරයෙකු ඇතුළු විශාල පිරිසක් ඊයේ (04දා) රාත්රියේ කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි කැපිටල් මහාරාජා ආයතනයට(සිරිස ප්රධාන කාර්යාලය) ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අතරතුර පහරදීමක්ද සිදුවී ඇති බවා වාර්තාවෙයි. එම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදී එම පරිශ්රය අවට කැරලි මර්දන ඒකකය ඇතුළුව දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
ඉසුරු පෙරේරා/ක්රිෂාන් රණසිංහ