උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයෙක් වන සාලිය දිසානායක මහතා මහනුවර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 49 වැනි වියේ පසුවිය. සාලින්ද දිසානායක මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම එහි හිටපු සභාපතිවරයෙක්ද වෙයි.