කැළණිය හා වනවාසල දුම්රිය ස්ථාන අතර මැදදි දුම්රියට එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි සහකාර අධ්‍යාපන අෂක්ෂවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 03දා ඔහු මෙම ප්‍රහාරයට ලක්විය. වව්නියාව බලා ගමන් කරමින තිබූ දුම්රියකදී ඔහු මෙම සිදුවීමට මුහුණ දුන්නේය.කේ. එල්. පුෂ්පකුමාර නම් වූ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයා අනුරාධපුරයේදී මිය ගියේය.