මත භේදයට තුඩු දී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පිඨාධිපතිවරුන් 8 දෙනාගෙන් හත් දෙනෙකුම එකග වී තිබෙනවා.
මේ පිළිබඳව වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඩේලි මිරර් ඇසුරෙනි