අරණායක හිටපු සන්ධාන ප්රාදේශිය සභා මන්ත්රීවරයෙකු කසිප්පු බෝතල් 8 සමගින් සිය නිවසේදි ඊයේ ( 27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අරණායක පොල්අඹේගොඩ පිහිටි ඔහුගේ නිවසයේදී අත්අඩංගුටව ගැනීම සිදුකර තිබේ.අරණායක පොලිස් ස්ථානාධිපති සූජිව ගුණතිලක මහතා ඇතුලූ නිලධාරින් පිරිසක් මෙම වැටලීමට එක් විය.
සමන්විජය බණ්ඩාර