එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු වල ප්‍රධාන කථිකයා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව සන්ධානය නියෝජනය කරන සියලු අපේක්ෂකයන් සංවිධානය කළ රැස්වීම් ඇමතීමට නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකව ක්‍රියාකර ඇත.
මේ වනවිට හෙතෙම රැස්වීම් 406 ක් අමතා ඇතැයි ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.