ඉන්දියාවේ ආරක්ෂක ලේකම් ආර්. කේ. මතූර්ගේ හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතර පැවැති සාකච්ඡාවේදී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා කළ ප්‍රකාශයක් පිළිබදව ඉන්දියාවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය මධ්‍යම රජයෙන් ප්‍රශ්න කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා පැවැසුවේ ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙන බවයි.
වයිකෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවත් ඉන්දියාවට ඉගෙන ගැනීමට තිබෙන්නේ එයද යන්න බවයි.