ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය අද (26දා) පැවැත්වෙයි.
ජිනීවා වේලාවෙන් පෙ.ව. 9.00සිට මධ්‍යාහ්න 12.00 දක්වා වන කාලය අතර තුළදී ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීමට නියමිතය. යෝජනාවට අදාළ ඡන්ද විමසුම අනිද්දා දියේදී පැවැත්වෙනු ඇත.