විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මේමස 11 දින සිට ආරම්භ කිරීමට නියමිත අතර ජාතික මදුරු මර්දන සතියක් සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශකළේය. ඒ සඳහා ද ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළුව කණ්ඩායම් 450ක් යෙදවීමට නියමිතය. අද(08දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය.