බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලා සේවකයෙකු හදිසි හෘද්‍යාබාධයකින් මියගොස් තිබෙනවා. අද (04දා) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව තිබෙන අතර සිදුවීමෙන් විභාගයට බාධාවක් ඇතිව නොමැති අතර විභාග කටයුතු ඉදිරියට කරගෙන යමින් තිබෙනවා.
හල්දුම්මුල්ල එස්.පී. නානායක්කාර