යාපනය - මහනුවර (ඒ-9) ප්රධාන මාර්ගයේ වව්නියාව භූ ඔය පාලම අසළදී ල් පුරවාගත් බවුසරයක් අද (17 දා) පෙරළී ඇතැයි වව්නියාව පොලීසිය කියා සිටියේය. කොළඹ සිට වව්නියාව දෙසට ගමන් ගත් තෙල් බවුසරයක් උදෑසන 6 ට පමණ මෙසේ පෙරළී ගොස් ඇති අතර බවුසරය පෙරළී යාමෙන් තෙල් පිටාර ගලා අසල වතුර ඇලට කාන්දු වී ඇති අතර ප්රදේශවාසීන් විසින් තෙල් රැස් කරමින් සිටිති.